
බේරා ගැනීමේ කටයුතු සඳහා පිලිපීන හමුදාව සහ
සහන කණ්ඩායම් මහා පරිමාණයේ මෙහෙයුම් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සහන සේවා සඳහා යුරෝපා හවුල ඩොලර් මිලියන හතරක් ලබා දී තිබේ.
අවතැන් වුවන් සඳහා අවශ්‍ය පමණට ආහාර සහ ඖෂධ නොමැති තත්වයක් පවතින බවයි එහි සිටින බීබීසී වාර්තා කරු කියා සිටින්නේ.
BY:BBC News

No comments:
Post a Comment