
ශ්රී ලංකාවේ කැසිනෝ ක‍්‍රීඩා සහිත දැවැන්ත හෝටල් සංතීරණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ඕස්ටේ‍්‍රලියානු සුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් හෙට දිනයේදී කොලඹදී පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව
ඇමතීමට නියමිත බව වාර්තා වේ.
‘21 වැනි සියවසේ ව්‍යාපාර කේන්ද්‍රස්‌ථානය’ මැයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ වන මෙම සමුළුවේ මුලසුන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ලක්ෂ්මන් ජයවීර විසින් දරයි.
By:Lanka c news
No comments:
Post a Comment