

මෙම රථය හදුන්වාදී ඈත්තේ Lazareth Wazuma ලෙසයි.මෙය car, quad, and motorcycle යන තුනේම එකතුවක් ලෙස එලිදක්වා ඈත.මෙහි එන්ජිම Yamaha R1 ramps ලෙසත්,යතුරු පෙට්ටිය BMW M3 ආකාරයටත්,මෝටරය 3.0 liter V8 Ferrari ලෙසත් නිමවා ඈත.මෙම රථය මිළ කර ඈත්තේ $250,000 කටයි.



No comments:
Post a Comment