Wednesday, October 30, 2013

කාන්තාවන් කොටට ඇඳීම ගැන පබාගෙන් විග්‍රහයක්

පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි අද දිනයේ පළවූ ජාතික පුවත්පතකටඅදහස් දක්වමින් කාන්තා හිංසන වලින් ආරක්ෂාවීමේ පිළිවෙත් ගැන සිය අදහස් පලකොට තිබෙනවා. 

උපේක්ෂා පවසන පරිදි පොදු බස් රථ සේවාවන තුලදී කාන්තාවන්ට සිදුවන අතවර වැලක්වීමට කාන්තාවන් වෙනුවෙන් වෙනම බස් රථ සේවාවක් ඇතිකරනවා වෙනුවට ජී.පී.එස්. තාක්ෂණය යොදා බස් රථවල 3G කැමරා සවිකිරීම මගින් අතවර පාලනය කරගත හැක. 

ජී.පී.එස්. තාක්ෂණයත් , 3G කැමරා මගිනුත් එම අතවර පාලනය කරන්නේ කෙසේදැයි යන්න මන්ත්‍රීතුමිය පහදා තිබුනේ නැත. 

එයට අමතරව ගැහැනුන් කොටට ඇන්ද පලියට පිරිමින් කුලප්පු නොවිය යුතු බවද ඇය එම සාකච්චාවේදී පෙන්වාදී තිබෙනවා. කාන්තා අතවර වලක්වා ඔවුන්ගේ අභිවෘධිය තකා මෙවන් වටිනා යෝජනා කිහිපයක්ද ඇය මෙවර ඉදිරිපත්කිරීමට සුදානම් වන අයවැයට ඉදිරිපත්කොට ඇත. 

ඇය පුවත්පතට අදහස් පලකල අයුරු බලන්න පහතින්

වැඩිම දෙවැනි මනාලියන් සහිත ගිනස් වාර්තාව ලංකාවෙන්

යහළු මනාලියන් 80කගෙන් යුත් විවාහයක් පිළිබඳව මීට පෙර අප ඔබට තොරතුරු ගෙන එන ලදි.

මේ අතර වැඩිම දෙවැනි මනාලියන් සහිත විවාහ උත්සවයක් පවත්වා ලංකාවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට රූපලාවණ්‍ය ශිල්පිනියක් බලාපොරොත්තු වේ.

මෙතෙක් කලක් මෙම වාර්තාවට උරුමකම් කියනු ලැබුවේ තායිලන්තයයි. ඒ 2012 වසරේ දෙවැනි මනාලියන් 95 දෙනකු හා දෙවන මනාලයන් 50 දෙනකුගේ සහභාගීත්වයෙන් විවාහ උත්සවයක් පවත්වමිනි.

දෙවැනි මනාලියන් 125 දෙනකු, දෙවන මනාලයන් 30 දෙනකු, මල් කුමාරියන් 20 දෙනකු හා මල් කුමරුවන් 20 දෙනකුගේ සහභාගිත්වයෙන් මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිත වන්නේ ලබන මස 8 වැනිදාය.


මීගමුව ඇවෙන්ඩ්‍රාගාර්ඩ්න් හෝටලයේදී පැවැත්වෙන එම විවාහයේ මනාලයා හා මනාලිය වන්නේ නිසංසලා ආරියසිරි හා නලින් පතිරණ දෙපළයි. රූපලාවණ්‍ය කටයුතු සිදුකරන්නේ චම්පි සිරිවර්ධන මහත්මියයි.


මෙතෙක් කලක් මෙම වාර්තාවට උරුමකම් කියනු ලැබූ තායිලන්තයේ පැවති විවාහයේ ජායාරූප පහතින්.

Sunday, October 27, 2013

Russian Armoured Vehicles In Action

රුසියානු පින්තූර කීපයක්

උල්කාවට බයවී පුටු යට

චිලී රාජ්‍යයේ LG ඉලෙක්ට්‍රොනික් සමාගමට සේවකයන් බඳවාගැනීමේ සම්මුඛ සාකච්ජාවකදී අහසින් පැමිණෙන උල්කාවකට බයවී පුටු යට රිංගාගන්නා වීඩියෝවක් (Prank Video) මේ දිනවල අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය වී තිබෙනවා.

සම්මුඛ සාකච්ජාව පැවැත්වෙන කාමරයේ ජනේලයක් ලෙස පෙනෙන අයුරින් Ultra HD රූපවාහිනියක් සවිකර තිබෙන අතර අයදුම්කරුවන් සිතන්නේ එය ජනේලයකින් එළිය පෙනෙනා ලෙසය.

එක්වරම විශාල ශබ්දයක් සහිතව උල්කාවක් කඩා වැටෙනු ජනේලයෙන් දකින අයදුම්කරුවන් මේස පුටු යට රිංගා ගන්නේ eම රූපවාහිනී තිරයේ දසුන් සැබෑ ඒවා ලෙස වරදවා වටහාගැනීමෙන්ය.


එම වීඩියෝව පහතින්.

හයිවේ එකේ ජනපතිගේ ගමන

lgqkdhl
yhsfõ tfla

ckm;sf.a m%:u .uk (video)


wo WoEik újD; lrkq ,enQ fld<U lgqkdhl wêfõ.S ud¾.fha m%:u ixpdrh ckm;s uyskao rdcmlaI úiska isÿ lrkq ,enqjd'
ckm;s wd¾hdj iu. Tyq ke.=kq fudag¾ r:h mE,shf.dv msúiqfï isg lgqkdhl n,d .uka l<d'
fuu wjia:dfõ ckm;s ßhg miqmiska 

wdrlaIlhska yd wuq;a;ka /.;a úfYaI r: .Kkdjlao

සනත්ගෙන් සැන්ඩ්‍රා දික්කසාදය ඉල්ලු හේතුව මෙන්න

ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සනත් ජයසුරිය ට එරෙහිව ඔහුගේ දෙවෙන බිරිඳ වන සැන්ඩ්‍රා ටානියා රෝස්මරී ද සිල්වා මහත්මිය කොළඹ අළුත්කඩේ දිසා අධිකරණයේ දික්කසාදය ඉල්ලා නඩුවක් පවරා තිබුණි. 

සැන්ඩ්‍රා විසින් සනත්ගෙන් දික්කසාදය ඉල්ලු පලමුවන අවස්ථාව මෙය නොවේ. මෙයට පෙරද මෙවන් නඩුවක් උසාවියේ පවරා තිබු අවස්ථාවක එය සමථයට පත්වුයේ දරුවන් තිදෙනාගේ අනගාතය සඳහා පවුල් ජිවිතයේ වටිනාකම පෙන්වාදෙමින් සමතයකට පත්කර දෙමිනි. 

නමුත් මෙවර දික්කසාදය යලි සනත් වෙත එල්ලවන්නේ විශාල වන්දි මුදලක්ද සමගිනි. සනත් විසින් මලීකා සමග විවාහ වුයේ සිය දෙවන බිරිඳගේ දික්කසාද වන්දියට එකඟවය. 

එම වන්දියට

Thursday, October 24, 2013

ඉරාජ්ගේ කොපි කරන්ඩ බෑරි සීඩී එක

iSã tlla msglrmq yeáfh fldms lr, ,dfng fjk;a wh úl=Kk yskaod wo ld,fha ix.S; lafIa;%fha l,dlrejka ±ä wd¾Ól widOdrKhlg ,lafjkjd'

සිහිසුන්ව වෑටෙන කාන්තාව ඔබාමා අල්ලාගනී

isysiqkaj jefgk .eìKsh 
Tndud w,a,d.kS (video)


fjdIskagka kqjr§ t,suyka fõÈldjl l;djla mj;ajñka isák w;r;=r weußldkq  ckm;s nrla Tndud Tyqg msgqmiska isá .eìKs ldka;djla isysiqkaj weo jefgkq ±l l;dj kj;d jyd bÈßm;aù wehg jefgkakg bv fkd§ w,a,d.;a mqj;la Bfha 21 jd¾;d jqKd'
fuu isoaêfhka wk;=rej iNdj wu;ñka Tndud lshd isáfha fïl isoaOjqfka ux l;dj ´kjg jvd È.g lrf.k .sh ksid hkqfjks'

Sunday, October 20, 2013

Wifi Under the Sea

uqyqo hg jhs*hs bkag¾fkÜ id¾:l¨

wka;¾cd,hg iïnkaOùfï /yeka rys; cd, ;rx. f.dvìfï .uka l<;a j;=r hg§ wid¾:lhs' 2010 jif¾§ kdid wdh;kh ksfõokh lf<a m<uq jrg wNHdjldYhg jhs*hs bkag¾fkÜ imhkakg ;uka iu;ajQ njhs' kuq;a uqyqo hg wka;¾cd,h .ek is;d ;snqfka ál fofkl=hs'

හෑරී කුමරුගේ රග්බි

yeÍ l=ure fl,af,d tlal r.aì .y,d


ì%;dkH rcmjqf,a yeÍ l=urd .ek kej;;a úfkdao l%Svd jd¾;djla wka;¾cd,fha ±ka me;sfrkjd' ta Tyq mdi,a isiqúhka msßila iu. r.aì .eiQ mqj;ls'

Sunday, October 13, 2013


ලංකාවේ පිරිමින්ගේ අසහනයට විසඳුමක් සොයන ඈWith Fb Link


පසුගිය කාලය පුරාවට අපට අසන්නට ලැබුනේ පෙම්වතුන් අතින් රැවටීමට ලක්වුණු තරුණියන්ගේ නිරුවත් ජයාරූප සමාජ ජාල වෙබ් අඩවි වෙත එක්වීමේ පුවත්ය. 

ඒ හේතුවෙන් කලකිරුණු ඇතැම් තරුණියන් සියදිවි හානිකරගත් අතර ඇතැම් තරුණියන් තවමත් මානසිකව පසුබෑමකට ලක්ව සිටිනවා. 

නමුත් තිස්තුන්දාහේ අප අද ඔබවෙත ගෙන එන්නේ එයට හාත්පසින්ම වෙනස් කතාවකි. ඒ ලංකාවේ සිටින තරුණයන්ගේ අසහනය වෙනුවෙන් සටන් කරන බිරිඳක් පිලිබඳවය. ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යන ඇය තමාගේ සරාගී අඩනිරුවත් ජයාරූප එහි පළකරනුයේ සිය සැමියා ගේද සහයෝගය ඇතුවය.

ඇයගේ මෙම අසාමාන්‍යය ක්‍රියාපිළිවෙත පිලිබඳ තිස්තුන්දාහේ අප අයගෙන් විමසුවා. 

ඇගේ නම අප මෙහි සඳහන් නොකරන්නේ ඇය විසින් සිදුකල ඉල්ලීමකට අනුවය. මේ ඇගේ කතාවයි. 

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන පබා හා අනර්කලීගේ පැහැදිළි කිරීමෙන් රාජ්‍ය නායකයෝ සලිත වෙයි


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොතිබිණි. කොටින්ම එයට සහභාගීවන නායකයන්ටද අවබෝධයක් තිබුනේ නැත.

නමුත් පසුගියදා දිනමිණ පුවත්පත මඟින් පොදු රද මඩුලු සමුළුව ගැන අනර්කලී ආකර්ෂා හා උපේක්ෂා ස්වර්ණමාලි විසින් කළ පැහැදිළි කිරීම් නිසා මෙරටට පැමිණීමට සිටි රාජ්‍ය නායකයන්ට ඒ ගැන මනා අවබෝධයක් ලැබී ඇත.

එපමණක් නොව මේ වෙන්නේ මොකක්දැයි උඩ බිම බලා සිටි ශ්‍රී ලාංකික ජනතාවටද මනා අවබෝධයක් ලැබී ඇත.

ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් පූචානම් දොඩමින් සිටි කැනඩාවේ අගමැතිවරයා මෙම පැහැදිළි කිරීම් සමඟ තමා ගත් තීරණය වෙනස් කරමින් ඒ පිළිබඳව ලංකාවෙන් සමාව ඉල්ලා නිවේදයක්ද නිකුත් කර තිබේ. 


පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට කැනඩාවේ අගමැතිවරයා නොපැමිනෙන බැව් කලින් දන්වා තිබු නිසා මෙම උත්සවය සඳහා හැකිතාක් මුදල් අරපරෙස්සමෙන් පාවිච්චි කරනා රජය විසින් පළමුව සිදුකර තිබුනේ ඔහුගේ කෑම පිඟාන කපා දැමීමයි. ඒ අනුව ඔහු වෙනුවෙන් වැඩිපුර පිඟානක් නැවත වෙන්කිරීමට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර තිබේ.


ලංකාවෙන් වැඩි යමක් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ට ලබා ගත හැකි බව අනර්කලී පවසා තිබීම

තේරී මේරී තරුවට පෙනීම

f;aÍ fïß ;rejg fmkSu §ug ckm;s wd¾hdj


fmnrjdß udifha meje;s forK ,sÜ,aiagd¾ ;r.dj,sfha jhi wjqreÿ 12ka my< .dhk wxYfha ckm%shu ;rej f,i lsre< ysñ lr.;a
bfrdaIka uOqixL f;aß fïß yskaÈ .S;h .dhkd lrñka m%isoaO jqKd' tfy;a Tyq wkaO wfhl= jqKd'
olaI <ud .dhl bfrdaIka uOqixLf.a wlaIs iqjm;a l< yelsoehs

ප්‍රoශ සුරූපිනි‍යෝ සිනමන් හෝටලයට

m%xY iqrEmsksfhda iskuka fydagf,ag

,xldfõ fydag,hla f,i iskuka .%Ekaâ fydag,h úfoia lS¾;sh ,nd.ekSfï úr, wjia:djla <`.§u Wodjkjd'
m%xYfha fujr ñia *%dkaia ;r.dj,shg tlajk wjika jgfha ;r.ldßkshka 33 fokd 
iEu jirlu w,xldr rglg /f.k hk w;r fkdjeïn¾ udifha§ Y%S  ,xld ixpdrhg tkakg ;SrKh lr ;sfnkjd'

නම්‍යශීලී, වක්‍ර තිර සහිත දුරකථන හා රූපවාහිනී වෙළඳපොලට එයි


දියුණු වන තාක්ෂණයත් සමඟ වක්‍ර හා නම්‍යශීලී ස්මාර්ට් ෆෝන් මෙන්ම වක්‍ර තිර සහිත රූපවාහිනී යන්ත්‍රද මේ වනවිට
වෙලඳපොලට පැමිණෙමින් තිබෙනවා.
LG සමාගම විසින් ඊයේ