Sunday, October 13, 2013

නම්‍යශීලී, වක්‍ර තිර සහිත දුරකථන හා රූපවාහිනී වෙළඳපොලට එයි


දියුණු වන තාක්ෂණයත් සමඟ වක්‍ර හා නම්‍යශීලී ස්මාර්ට් ෆෝන් මෙන්ම වක්‍ර තිර සහිත රූපවාහිනී යන්ත්‍රද මේ වනවිට
වෙලඳපොලට පැමිණෙමින් තිබෙනවා.
LG සමාගම විසින් ඊයේ
නම්‍යශීලී (Flexible) තිරයක් එළිදැක්වුවා. ඊට දිනකට පසු වක්‍ර (Curved) තිරයක් සහිත ලොව පළමු ස්මාර්ට් ෆෝන් එක සැම්සුන්ග් සමාගම විසින් වෙළඳපළට නිකුත් කළේ අද දිනයේ.

Samsung Galaxy Round ලෙස නම් කර ඇති එය අඟල් 5.7ක 1080p HD තිරයකින් යුක්තය. දුරකථනයේ මිල ආසන්න වශයෙන් ඩොලර් 1,000කි.

ඇන්ඩ්‍රොයිඩ් 4.3 Jelly Bean වර්ෂන් එකෙන් යුතු මෙහි දිනය, වේලාව හා මිස් කෝල් දැකගත හැකි Roll effect නම් නව පහසුකමකින් හා Gravity effect නම් වූ නව පහසුකමකින් යුක්තය.


BY:33000.lk

No comments:

Post a Comment