අන්තර්ජාලයේ හෝ රූපවාහිනිය ඔස්සේ රස අපගේ දිවවෙත ලබා ගැනීමේ පද්ධතියක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු වන නිමේෂ රණසිංහ ප්රමුඛ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. නිමේශ රණසිංහ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිධාරියෙකු වන අතර සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු හදාරා ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන්

.jpg)








