පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල සිටින්නේ ජපානයේය.
ඒ මේ මස 18 සිට 20 දක්වා පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ජපානයේ පවත්වන ජාත්‍යයන්තර සම්මන්ත්‍රණයකට ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙමිනි.
ඒ මේ මස 18 සිට 20 දක්වා පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ජපානයේ පවත්වන ජාත්‍යයන්තර සම්මන්ත්‍රණයකට ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙමිනි.
ජනගහන හා ආයුෂ නම් වූ මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට රටවල් 35ක පාර්ලිමේන්තු නියෝජනයක් සිදුවේ. සම්මන්ත්‍රණයේදී ගත් උපේක්ෂාගේ ජායාරූප කිහිපයක් පහතින්.
No comments:
Post a Comment