පොදු රාජ්‍ය සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන වලින් මේ වනවිට 4ක් ම අනතුරු වලට ලක්ව අලාභානිවී තිබේ.
විදේශීය නායකයන්ගේ ගමන් බිමන් සඳහා ගෙන්වූ බෙන්ස් කාර් 54ක් ගෙනැවිත් තිබෙන අතර එම වාහන වලින් 3ක් හැප්පි තිබුනේ ඊයේ දිනයේ.
මේ අතර මෙම සමුළුව වෙනුවෙන් ගෙන්වූ සුඛෝපභෝගී බස් රථයක් ද අද අනතුරට පත්ව තිබේ.
CHOGM-4207 දරන අංකය සහිත මෙම සුඛෝපභෝගී බස් රථය අද තිස්සමහාරාමයේ සිට මත්තල ගුවන්තොටුපොළ බලා ගමන් කරමින් තිබියදී අනතුරට පත්ව ඇත්තේ තිස්සමහාරාමයේ පන්නගමුව හන්දියේදී.
එය ගැටී තිබුනේ යුධ හමුදාවට අයත් ට්‍රක් රථකය.

BY:33000.lk
No comments:
Post a Comment