කැනඩාවේ
ඔන්ටාරියෝහි මාර්ක්හැම් ප‍්‍රදේශයේ පිහිටා ඇති මෙම පාර තමාගේ නමින් නම් වීමේ ප‍්‍රීතිය ඒ. ආර්. රහමන් සැමරූවේ පාරේ නාම පුවරුව අබියස ගත් ඔහුගේ ජායාරූපයක් සිය ට්විටර් වෙබ් පිටුවට එක් කරමිනි. ‘‘ ඔබ සැම මගේ වීදියට සතුටින් පිළිගනිමි. ’’ ඔහු එම ජායාරූපයට යටින් ස`දහන් කර තිබුණේ එවැන්නකි. ඔහු නමින් නම් වූ පාරට අදාළ නාම පුවරුවේ ස`දහන්ව ඇත්තේ ‘Allah-Rakha Rahman st’ ලෙසය.
BY:Rivira
No comments:
Post a Comment