![මන්ත‍්‍රී පාසැලට පැන විදුහල්පතිට පහර දෙයි](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tMRtL_2lcwXNZXJhyilBCunYf6RTYcL0gL2dUDqNXDxWz3SIUHQ6EhrtXfqbVvYDTGJAC8F9h0440STlKGO_X5Fjg2bGIuz9rKnXrY4KFtxFSTicIGVWKm8feFJm1yHPKB_LIhQg=s0-d)
පුත්තලම නගර සභා මන්ත‍්‍රීවරයෙකු පුත්තලම මන්නාරාම් පාරේ මුස්ලිම් විදුහලක වැඩබලන විදුහල්පතිවරයාට පහර දී ඇතැයි වාර්තා වේ.
ඊයේ විදුහලට ගොස් ඇති දේශපාලනඥයා
අදාල පහරදීම සිදුකර ඇති අතර පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
එම දේශපාලනඥයාගේ බිරිය සේවය කරන්නේද අදාල පාසැලේම බවද සඳහන්ය.
No comments:
Post a Comment