Tuesday, November 5, 2013

දැකල පුරුදු කෙනෙක් වගේ


දැකල පුරුදු කෙනෙක් වගේ
..
මාළඹේ ප‍්‍රදේශයේ උදෑසන ව්‍යායාම් වල යෙදෙන පිරිසගේ ගැටලූ සාකච්ඡ කිරීම සඳහා ඇමති විමල් වීරවංශ මහතා කොළඹ නිල නිවසේ සිට මාළඹේ දක්වා කි.මී. 15 ක දුර පාපැදියෙන් පැමිණි අයුරු.
දෛනිකව 500 කට අධික පිරිසක් මෙම මාර්ගය භාවිතා කරමින් තම ව්‍යායාම
කරන අතර නිසියාකාරයෙන් සැකසූ ඇවිදීමේ මංතීරුවක් මෙහි නොමැතිවීමෙන් එම පිරිස්  මුහුණ දෙන ගැටලු විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අවධානයට ලක්කෙරිණ.
ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කිලෝමීටර් 2.5 ක දුර ප්‍රමාණයකින් යුත් මෙම නව ඇවිදීමේ මංතීරුවේ ඉදිකිරීම් කටයුතු ළඟදීම ආරම්භ කෙරේ.
ශ්‍රි ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අතර ඒ සදහා නාගරික සංවර්ධන අධිකාරියේත්, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේත් සහාය හිමිවේ.


BY:Lanka c news
SAN_01SAN_03SAN_04SAN_05SAN_06









No comments:

Post a Comment