Saturday, November 9, 2013

A . R රහමන් නමින් කැනඩාවේ පාරක්

Street named after A R Rahman in Canadaඔස්කා සම්මානලාභී ඉන්දීය සංගීත අධ්‍යක්‍ෂකවරයෙකු වන ඒ. ආර්. රහමන් නමින් කැනඩාවේ පාරක් නම් කොට තිබේ. ඒ. ආර්. රහමන් මේ වන විට 47 හැවිරිදි වියේ පසුවෙයි.
කැනඩාවේ

ලොව විශිෂ්ඨතම ශක්තිජනක පානය – පොල්වතුර

ලොව විශිෂ්ඨතම ශක්තිජනක පානය – පොල්වතුරපොල්වතුර වැනි  සයිටෝකයිනීන් වලින් පොහොසත් අහාර සුලබව ලබාගැනීම ,දීර්ගායුෂ විදීමට සහ වයසට යාමේදී මතුවන සංකුලතා අවම කර ගැනීමටත් යොවුන් පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත.
ආහාර පිසීම සඳහා පොල් ගෙඩියක් බිඳිනහැම අවස්තාවකදීම පොල් බෑයටම කටතබා, පොල් වතුර පානය කිරීම පුරුද්දක් කර ගත්ආච්චි අම්මා කෙනෙකු අපේ ගමේ විසීය. පොල් වතුරබොන්නේ ඇයි දැැයි ඇෙඟන් ඇසූ විට ඇය දුන්නේ කදිම පිළිතුරකි.

සමුළුවට ගෙන සුඛෝපභෝගී වාහන 4ක් හැප්පිලා

පොදු රාජ්‍ය සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන වලින් මේ වනවිට 4ක් ම අනතුරු වලට ලක්ව අලාභානිවී තිබේ.

විදේශීය නායකයන්ගේ ගමන් බිමන් සඳහා ගෙන්වූ බෙන්ස් කාර් 54ක් ගෙනැවිත් තිබෙන අතර එම වාහන වලින් 3ක් හැප්පි තිබුනේ ඊයේ දිනයේ.

මේ අතර

මූණෙ කොන්ඩෙ පවුලට ලේසර් ප්‍රතිකාර


widudkH f,i uqyqfKa fldKavd jefjk ,laIKhla ksid mSvd ú¢ fkamd,fha mjq,l uj mq;= yd ÈhKsh miq.shod tu frda.hg m%;sldr msKsi f,ai¾ lsrK ie;alulg n÷kaù ±ka Tjqkf.a uqyqKqjr fjkia lrf.k ;sfnkjd'
fjfrjq,a*a iskafv%daï kñka kï lr ;sfnk f,dalfha ,laI .Kklska tla wfhl=g je<¢h yels fuu frda. ;;ajh foaú nqodf;dals kue;s fuu fkamd, ujg uq,skau my<ù ;snqfka  l=vd ld,fhah' wehf.a k<, mqrd >kj jevqKq ysiflia ksid weh l=vd l, isg mSvd ú| ;sfnkjd' miqj

Tuesday, November 5, 2013

දැකල පුරුදු කෙනෙක් වගේ


දැකල පුරුදු කෙනෙක් වගේ
..
මාළඹේ ප‍්‍රදේශයේ උදෑසන ව්‍යායාම් වල යෙදෙන පිරිසගේ ගැටලූ සාකච්ඡ කිරීම සඳහා ඇමති විමල් වීරවංශ මහතා කොළඹ නිල නිවසේ සිට මාළඹේ දක්වා කි.මී. 15 ක දුර පාපැදියෙන් පැමිණි අයුරු.
දෛනිකව 500 කට අධික පිරිසක් මෙම මාර්ගය භාවිතා කරමින් තම ව්‍යායාම

මන්ත‍්‍රී පාසැලට පැන විදුහල්පතිට පහර දෙයි


මන්ත‍්‍රී පාසැලට පැන විදුහල්පතිට පහර දෙයිපුත්තලම නගර සභා මන්ත‍්‍රීවරයෙකු පුත්තලම මන්නාරාම් පාරේ මුස්ලිම් විදුහලක වැඩබලන විදුහල්පතිවරයාට පහර දී ඇතැයි වාර්තා වේ.
ඊයේ විදුහලට ගොස් ඇති දේශපාලනඥයා

Monday, November 4, 2013

කටුනායක අධිවේගයේ පළමු අනතුර (Video)


fld<U lgqkdhl wêfõ.S ud¾.fha isÿjqKq m%:u wk;=r Bfha Wfoa 11'50 muK
isoqjqKd' ta wêfú.S ud¾.fha we;sjQ ;onohl wjia:djl kj;d ;snqK jdykh fj; miqmiska fõ.fhka wd jdykhla yemSfuks'
wk;=r isÿjk wjia:dfõ§ wêl j¾Idjla mej;s w;r ó.uqj isg mE,shf.dv foig .uka lrñka ;snQ fudag¾ r:hla fuf,i lsf,da ógr 19'6 lkqj wi,§ wk;=rg