Thursday, November 21, 2013

2014 අය වැය ලේඛනයේ සාරාංශය



2014 වසරේ අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබුවා. මෙය මහින්ද රාජපක්‍ෂ රජයේ නව වැනි අයවැය ලේඛනයයි. 2014 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය විසර්ජන පනතට අනුව ලබන වසරට සමස්‌ත වියදම රුපියල් ට්‍රිලියන 1.54 කි.

මෙවර අය වැය ලේඛනයේ සාරාංශය මෙසේය

Wednesday, November 20, 2013

රියදුරෙකු නොමැතිව ගමන් කල හැකි ජීප් රථයක් ලoකාවෙන්

රියදුරෙකු නොමැතිව ගමන් කල හැකි ජීප් රථයක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ උසස්පෙළ කළා අංශයෙන් ඉගෙනුම ලබන තිවංක සංජුන සහ විහංග සංජුන නිවුන් සොහොයුරන් විසින් නිපදවා තිබේ. 

එම නිවුන් සොහොයුරන් විසින් මෙයට ප්‍රථම ලංකාවේ ප්‍රථම

ජපන් ගිය උපේක්ෂා ජාත්‍යයන්තර සම්මන්ත්‍රණයක

පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල සිටින්නේ ජපානයේය.

ඒ මේ මස 18 සිට 20 දක්වා පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ජපානයේ පවත්වන ජාත්‍යයන්තර සම්මන්ත්‍රණයකට ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙමිනි.

Tuesday, November 12, 2013

පාදුක්ක ප්‍රදේශයේ එක්දරු මවක් ෆේස්බුක් නිසා සියදිවි නසාගෙන

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක්දරු මවක් සිය සැමියා නිවසේ නොමැති අවස්ථා වලදී ෆේස්බුක් හරහා ඇතිකරගත් අසම්මත් ආදරයක් කෙලවර වීම නිසා සියදිවි නසාගෙන තිබේ. 

මෙලෙස සියදිවි නසාගන ඇත්තේ පාදුක්ක ගලගෙදර පදිංචි උමාලි රංගිකා නම් තරුණියකි.

ඇය නිවසේ සිටින අවස්ථාවලදී භාවිතා කිරීමට සැමියා ලැප්ටොප් පරිඝනකයක් ලබාදී ඇති අතර එමඟින් ඇය ෆේස්බුක් තුල ක්‍රියාකාරී සාමාජිකාවක සිට ඇත.

ටික කලකදී

හැමෝම හිතුවේ අපි පෙම්වතුන් කියලා - හෂිනි ගෝනගල

නර්තන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි හෂිනි ගෝනගල සිරස ඩාන්සින් ස්ටාර් හි නර්තනයේ යෙදුනේ දුෂ්‍යන්ත් වීරමන්ගේ නර්තන සහකාරිය ලෙසයි.
පසුව ඔවුන් දෙදෙනා කෑම බීම කෑවේත්, ගමන් බිමන් වල යෙදුනේත් එකටයි.

ඒ පිළිබඳව විවිධ කතා පැතිරෙද්දී දුෂ්‍යන්ත් ගෙන් වෙන් වූ බව ඇය හදිසියේම පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.

Monday, November 11, 2013

කැසිනෝ රජු ජෙම්ස් පැකර් හෙට CHOGM අමතන බව සහතිකයි

ශ‍්‍රී ලංකාවේ කැසිනෝ ක‍්‍රීඩා සහිත දැවැන්ත හෝටල් සංතීරණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන  ඕස්ටේ‍්‍රලියානු සුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් හෙට දිනයේදී කොලඹදී පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව

Sunday, November 10, 2013

කඩා වැටෙන චන්ද්‍රිකාවක්

කිලෝ ග්‍රෑම් දහසකට වඩා බරැති යුරෝපීය චන්ද්‍රිකාවක් ඉදිරි පැය විසි හතර ඇතුළත පෘථිවියට කඩා වැටීමට නියමිත බව යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.
පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමේදී චන්ද්‍රිකාවේ බොහෝ කොටස් දැවී අළු වී යනු ඇති නමුත්