Friday, November 1, 2013
Stunning Lazareth Wazuma V8FMatte Edition
නෝවේ ගමකට කෘතිම ඉරක්
Labels:
Images,
Science & Technology,
Videos,
World News
ලාoකික මවක් පළමු වරට ගුවන් යානයක දරුවෙකු බිහිකරයි.
Bfha fmrjrefõ tlai;a wrdì tó¾ rdcHfha idcdysisg ,xldjg meñfKñka ;snqK thd¾ werìhd .=jka hdkhl§ Y%S ,dxlsl ujla ore m%iQ;shla isÿ lr ;sfnkjd'
udi 8 l .eìKshlj isg .=jka .ukg tlajqK wehg ore Wm; i|yd ;j;a i;s mylg muK miq Èkhla ,nd§ ;snqK w;r .=jka hdkh ;=<§ ore Wm; isÿj we;af;a
Wednesday, October 30, 2013
කාන්තාවන් කොටට ඇඳීම ගැන පබාගෙන් විග්‍රහයක්
පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි අද දිනයේ පළවූ ජාතික පුවත්පතකටඅදහස් දක්වමින් කාන්තා හිංසන වලින් ආරක්ෂාවීමේ පිළිවෙත් ගැන සිය අදහස් පලකොට තිබෙනවා. උපේක්ෂා පවසන පරිදි පොදු බස් රථ සේවාවන තුලදී කාන්තාවන්ට සිදුවන අතවර වැලක්වීමට කාන්තාවන් වෙනුවෙන් වෙනම බස් රථ සේවාවක් ඇතිකරනවා වෙනුවට ජී.පී.එස්. තාක්ෂණය යොදා බස් රථවල 3G කැමරා සවිකිරීම මගින් අතවර පාලනය කරගත හැක.
ජී.පී.එස්. තාක්ෂණයත් , 3G කැමරා මගිනුත් එම අතවර පාලනය කරන්නේ කෙසේදැයි යන්න මන්ත්‍රීතුමිය පහදා තිබුනේ නැත.
එයට අමතරව ගැහැනුන් කොටට ඇන්ද පලියට පිරිමින් කුලප්පු නොවිය යුතු බවද ඇය එම සාකච්චාවේදී පෙන්වාදී තිබෙනවා. කාන්තා අතවර වලක්වා ඔවුන්ගේ අභිවෘධිය තකා මෙවන් වටිනා යෝජනා කිහිපයක්ද ඇය මෙවර ඉදිරිපත්කිරීමට සුදානම් වන අයවැයට ඉදිරිපත්කොට ඇත.
ඇය පුවත්පතට අදහස් පලකල අයුරු බලන්න පහතින්
වැඩිම දෙවැනි මනාලියන් සහිත ගිනස් වාර්තාව ලංකාවෙන්
යහළු මනාලියන් 80කගෙන් යුත් විවාහයක් පිළිබඳව මීට පෙර අප ඔබට තොරතුරු ගෙන එන ලදි.මේ අතර වැඩිම දෙවැනි මනාලියන් සහිත විවාහ උත්සවයක් පවත්වා ලංකාවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට රූපලාවණ්‍ය ශිල්පිනියක් බලාපොරොත්තු වේ.
මෙතෙක් කලක් මෙම වාර්තාවට උරුමකම් කියනු ලැබුවේ තායිලන්තයයි. ඒ 2012 වසරේ දෙවැනි මනාලියන් 95 දෙනකු හා දෙවන මනාලයන් 50 දෙනකුගේ සහභාගීත්වයෙන් විවාහ උත්සවයක් පවත්වමිනි.
දෙවැනි මනාලියන් 125 දෙනකු, දෙවන මනාලයන් 30 දෙනකු, මල් කුමාරියන් 20 දෙනකු හා මල් කුමරුවන් 20 දෙනකුගේ සහභාගිත්වයෙන් මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිත වන්නේ ලබන මස 8 වැනිදාය.
මීගමුව ඇවෙන්ඩ්‍රාගාර්ඩ්න් හෝටලයේදී පැවැත්වෙන එම විවාහයේ මනාලයා හා මනාලිය වන්නේ නිසංසලා ආරියසිරි හා නලින් පතිරණ දෙපළයි. රූපලාවණ්‍ය කටයුතු සිදුකරන්නේ චම්පි සිරිවර්ධන මහත්මියයි.
මෙතෙක් කලක් මෙම වාර්තාවට උරුමකම් කියනු ලැබූ තායිලන්තයේ පැවති විවාහයේ ජායාරූප පහතින්.
Sunday, October 27, 2013
Russian Armoured Vehicles In Action
උල්කාවට බයවී පුටු යට
චිලී රාජ්‍යයේ LG ඉලෙක්ට්‍රොනික් සමාගමට සේවකයන් බඳවාගැනීමේ සම්මුඛ සාකච්ජාවකදී අහසින් පැමිණෙන උල්කාවකට බයවී පුටු යට රිංගාගන්නා වීඩියෝවක් (Prank Video) මේ දිනවල අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය වී තිබෙනවා.සම්මුඛ සාකච්ජාව පැවැත්වෙන කාමරයේ ජනේලයක් ලෙස පෙනෙන අයුරින් Ultra HD රූපවාහිනියක් සවිකර තිබෙන අතර අයදුම්කරුවන් සිතන්නේ එය ජනේලයකින් එළිය පෙනෙනා ලෙසය.
එක්වරම විශාල ශබ්දයක් සහිතව උල්කාවක් කඩා වැටෙනු ජනේලයෙන් දකින අයදුම්කරුවන් මේස පුටු යට රිංගා ගන්නේ eම රූපවාහිනී තිරයේ දසුන් සැබෑ ඒවා ලෙස වරදවා වටහාගැනීමෙන්ය.
එම වීඩියෝව පහතින්.
Labels:
Science & Technology,
Videos,
World News
Subscribe to:
Posts (Atom)
